Vous êtes sur la page 1sur 3

නෙමෝ තස්ස භගවෙතෝ අරහෙතෝ සබ්බධම්ෙම්සු අප්පටිහතඤාණචාරස්ස දසබලධරස්ස

චතුෙව්සාරජ්ජවිසාරදස්ස සබ්බසත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස


තථාගතස්ස සබ්බඤ්ඤුෙනො සම්මාසම්බුද්ධස්ස !!!

භාග*වත් වූ අර්හත් වූ සියලු ධර්මයන්හි ෙනොපැකිල ඥානචාර සහිත වූ දසබලධාරී වූ


චතුර්ෛවශාරදත්ව විශාරද වූ සියලු සත්වයන්ට උත්තම වූ ධර්මයට ඊශ්වර වූ ධර්මරාජ වූ
ධර්මස්වාමී වූ තථාගත වූ සර්වඥ වූ සම්මා සම්බුදුනට නමස්කාර කරමි !!!

ෙකළලක්ෂයක් සක්වලයන්හි සියලු ආර්යෙයෝ ද සියලු සත්පුරුෂෙයෝ ද


මාෙග් නමස්කාරය පිළිගනිත්වා !!!

ෙකො නු හාෙසො කිමානන්ෙදො,


ෙදො නිච්චං පජ්ජලිෙත සති
අන්ධකාෙරන ඔනද්ධා,ධා පදීපං න ගෙවස්සථ
ධම්මපදය 146
11 ෙවනි ජරාවග්ගය - 1

නිතර රාගාදී එෙකොෙළොස් ගින්නකින් දැෙවන්නා වූ ( ෙලෝ වැසියනි, ෙතොපට )


කුමන සිනහවක් ද ? කුමන සතුටක් ද ? ( අවිද*ා නැමැති ) මහ අඳුෙරන්
ෙවළී ඇති කල්හි, පහන ( ආෙලෝකය ) ෙනො ෙසොයවු ද ?

ෙකටි සටහන: රාගාදී එෙකොෙළොස් ගින්නකින් ගිනිෙගන දිලිෙසන්නා වූ ෙලෝ වැසිෙයෝ ඉතා
කුඩා ආශ්වාදයක් ලැබ සිනහ ෙවත්, සතුටු ෙවත් ; අපෙග් ජීවිත මහ ගිනි ෙගොඩකින් දැෙවමින්
පවතී. නමුත් ෙමොහ නැමැති අඳුෙරන් ෙවළී සිටින අපට එය ඉතා සාමකාමී ෙලස, සන්සුන් ෙලස
ෙගෙවන බවක් හැෙඟ්. ඔබ ෙම් ෙලෝකෙය් සිටින යහපත් මිනිසුන්ෙගන් ෙකෙනකු ෙලස ඔබට
වැටෙහනු ඇත. ඔබ දරුණු අපරාධ ෙනො කරන්ෙනකු ෙලස ද, ඉතා නිෙරෝගී පුද්ගලෙයකු ෙලස ද,
ඤාති මිතාදීන් සහිත වූ ෙග් ෙදොර ඉඩකඩම් යාන වාහන සහිත වූ ධාර්මික රැකියාවක් සහිත වූ
වාසනාවන්ත පුද්ගලෙයකු ෙලස ද ඔබට වැටෙහනු ඇත.

ෙමෙතක් කල් ජීවිතය ගත වූ අයුරින් ම ෙහට දිනයත් වාසනාව සහිතව සන්සුන් ව සාමකාමී ව
ෙගෙවනු ඇතැ යි අපෙග් බලාෙපොෙරොත්තුව යි. නමුත් ‘ෙහට’ නැමැති දිනය ගැන ෙමොෙහොතක්
නුවණින් සිතා බලන්න. මාරයා සමඟ විෙශේෂ ගිවිසුමක් අපට නැත. මරණය කවදා, ෙකොතැනක,
කවර ෙවලාවක, කුමන ආකාරයකින් සිදුෙව්දැ යි අපි ෙනොදනිමු. ෙහට ඔෙබ් ජීවිතෙය් අවසන්
දිනය වුවෙහොත් ? ඔබ එයට සූදානම් ද ? ඔබට මුහුණ දිය හැකි වන්ෙන් කුමන ආකාරයක
මරණයකට ද ? ෙරෝගයකින් මිය යාමකට ද ? රිය අනතුරකින් මිය යාමකට ද ? එෙසේ නැතෙහොත්
ෙවඩි පහරකින් ෙහෝ ෙබෝම්බයකින් මිය යාමකට ද ? සුළි සුළඟකින් සුනාමියකින් භූමි
කම්පාවකින් වැනි ස්වභාවික විපතකින් මිය යාමකට ද ? ෙහොඳින් සිතා බලන්න. මරණය සිද්ධ
වන ෙමොෙහොත ඉතා දරුණු ෙව්දනාවක් සහිත බව නුවණැත්තන් විසින් පකාශ කර ඇත. ඔබට
සිහිය ඇතිව එම ෙමොෙහොතට මුහුණ දිය හැකිද ? එම දරුණු ෙව්දනා මැද භයක් දුකක් ෙශෝකයක්
ඇති කර ෙනො ෙගන සතර අපාෙයහි ඉපදීම වැළකීමට තරම් සිහියකින් පඥාවකින් කුසල් සිත්
පවත්වා ගත හැකි ද ?

එෙසේ නැති නම් ෙහට ඔබෙග් දෑස ෙනොෙපනී ගියෙහොත්, කන් බිහිරි වුවෙහොත්, අත පය
ෙසළවීමට ෙනොහැකි වුවෙහොත් එය ෙකොයිතරම් ෙව්දනාකාරී අත්දැකීමක් වනු ඇත් ද ? ෙහට
ඔබෙග් ධනයට ( ගින්ෙනන් ෙහෝ ජලෙයන් ෙහෝ ෙසොරුන්ෙගන් ෙහෝ ) හානියක් වුවෙහොත්,
ඥාතීන් විපතට පත්වීෙමන් වැලපීමට සිදුවුවෙහොත් එය ෙකොයිතරම් දුකක්, ෙශෝකයක් සහිත
අත්දැකීමක් වනු ඇත් ද ? සමහරවිට ෙමය උවමනාවට වඩා අසුභවාදී ෙලස සිතීමකැයි
ෙකෙනකුට සිෙතනු ඇත. එය පුදුමයට කරුණක් ෙනො ෙව්. එය සසර ගැන ෙහෝ ජීවිතය ගැන
ෙහෝ වැටහීමක් ෙනො මැති පුද්ගලයාෙග් චින්තන රටාව ය. ව*සනයක් පැමිෙණන ෙතක් එය
ගැන ෙනොසිතා සිටීම, එම ව*සනයට මුහුණ ෙදන ආකාරය ෙනොසිතීම පෘථග්ජන ස්වභාවය ය.
උදාහරණයක් ෙලස අප ෙද්ශෙයහි සුනාමි ව*සනයට පත් වූවන්ෙගන් ෙබොෙහෝ ෙදෙනකු
එවැන්නක් තමන්ට සිද්ධ ෙව් යැයි ෙනො සිතන්නට ඇත. එනමුදු එය සිදුවිය. එය ජීවිතෙයහි
ස්වභාවය යි. ෙමවර අප එම දුක ෙනො වින්ද ද සසර සැරිසරන්නා වූ අපට ද එවැනි අත්දැකීම්
දහස් ගණනකට මුහුණ දීමට සිදු ව ඇති බව උතුම් වූ බුදුරජාණන් වහන්ෙසේෙග් ෙද්ශණය යි.

කරුණු ෙමෙසේ ඇති කල්හි ද ඉතා කුඩා ආස්වාදයක් ලැබ සිනහ සීමටත් සතුටු වීමටත් අපි පුරුදු වී
ඇත්ෙතමු. ඉතා දරුණු දුක්ඛයනට දරුණු ව*සනයනට භාජනය වීමට සිටින අප කුඩා
ආස්වාදයක් ලැබ මහත් ෙකොට සිනහෙසයි. සතුටුෙවයි. දුඟද වූ පිළිකුල් වූ සැරව සහිත වූ
ෙව්දනාව සහිත වූ තුවාලයක් ඇති පුද්ගලෙයකු එම තුවාල සීමාව (වණ මුව) නිය පිටින්
කැසීෙමන් සියුම් ආස්වාදයක් ලැබීම ෙම් සඳහා ධර්මෙයහි සංගහ වන කදිම නිදසුන කි.

ඉහත සඳහන් ව*සනයන්ට ෙහට දිනෙයහි ඔබට මුහුණ දීමට සිදුවුවෙහොත් එම කාරණෙයන් ද
ඔබ වාසනාවන්තෙයකි. ඔබට තව දිනයක් ම ඇති බැවිනි. සත*ය නම් එම ව*සනයන් අප කරා
අදම පැමිණිය හැකි බව ය.

ෙම්සා දරුණු අඳුරකින් අප ෙවලී ඇති කල්හි ත්, උතුම් වූ මහා කාරුණිකයන් වහන්ෙසේ විසින්
අපහට සිතින් ගණනය කර ගත ෙනොහැකි වූ කාලයක් පුරා මහත් වූ වීර්යය සහිත ව මහත් වූ
පඥාව සහිත ව පාරමී ධර්ම පුරා ස්වකීය පරාකමෙයන් අවෙබෝධ ෙකොට අප ෙකෙරහි
අනුකම්පාෙවන් ෙද්ශණා කරන ලද්දා වූ උතුම් වූ ශී සද්ධර්මය අවෙබෝධ කිරීම පිණිස වෑයම්
ෙනො කරන්ෙන් මන්ද ? ( ෙලෝ වැසිෙයනි, ෙතපි ) කුමක් නිසා මාර්ග පඥාව නම් වූ මහා
ආෙලෝකය ගෙව්ෂණය ෙනො කරත් ද ?
ආර්යයන් වහන්ෙසේලා පහළවීෙමන් සිරිලක බැබෙල්වා !

බුද්ධ ශාසනය දියුණුවී චිරස්ථිතික ෙව්වා !

ෙලෝ සත්නට ෙසත් ෙව්වා !

"අමතං
අමතං දෙදෝ ච ෙසෝ ෙහෝති,
ෙහෝති, ෙයෝ ධම්මමනුසාසති"
ධම්මමනුසාසති

( යෙමක් ධර්මානුශාසනය කරන්ෙන් ද, ෙහේ අමෘතය ෙදන්ෙන් ය )

ෙමම ධර්ම දානමය පුණ* කර්මය

ෙමෝහ තිමිර විධ්වංසනය කරන්නා වූ ෙලොවට උතුම් ආෙලෝකය වූ මහා කාරුණික වූ

සම්මාසම්බුදුරජාණන් වහන්ෙසේෙග් සවඥතා ඥානයට ද මහා කරුණා ගුණයට ද

පූෙජෝපහාරයක් ම ෙව්වා !!!

ෙකළලක්ෂයක් සක්වලයන්හි සියලු ආර්යෙයෝ ද සියලු සත්පුරුෂෙයෝ ද


අපෙග් පුණ* කර්මය අනුෙමෝදන් ෙවත්වා !!!

ශාසනාභිවෘද්ධිකාමී,
සමින්ද රණසිංහ.
2009.10.02

www.aathaapi.org

Vous aimerez peut-être aussi