Vous êtes sur la page 1sur 3

2018 නනොවැම්බර් 16

මාධ්‍ය නිවේදනය
අගමැතිතුමාට නවිරැද්ධ්‍ව නවිශ්වාශභංග නේ ෝජයාවක් න
ේගයවිත් නඑ නනීත්‍යානුතූලව ව න්මතමත්‍ න ග නගැනීමට න
යමත නපාර්ලිේමතන්තුව නඅනුතූගමය න ළ නයුතු නක්‍රි ා න
මාර්ග න්

1. අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග න ෝජනාව


කතානා කතුමාට භාරදි යුතු . ඒ සදහා අවම වශන න්
මන්ත්‍රීව 2 20 නදනනකු අසනසන් කළ යුතු .

2. පාර්ලිනම්න්තු මහනේකම් හරහා එම න ෝජනානේ


නීතයානුක෕ාභාව කතානා කතුමා විමය යුතු .

3. එම න ෝජනාව ආණ්ඩුක්‍රම වයව්ථාාවට සහ ්ථාාවර


නින ෝගවාට අනුක෕ා බව මහනේකම්තුමා විය න්
කතානා කතුමාට දැනුම් දි යුතු .

4. එම න ෝජනාව පාර්ලිනම්න්තු නයා ස්්ථතක ට (Order Book)


ඇතුාසන කළ යුතු .

5. එම නයා ස්්ථතක ය කුරාදා දිනනී ම ද්‍ කර ය ලුම


මන්ත්‍රීව 2න්ට නබදා හැය යුතු .

6. වැඩකරන දින පහකට පසුව එම න ෝජනාව පාර්ලිනම්න්තුනේ


විවාද ට භාජන කිරීමට අව්ථාාව සැාය යුතු .

7. පාර්ලිනම්න්තු කටයුතු පිළිබද කාරක සභානවන් එම නයා


ස්්ථතකනී තිනබන කටයුතු ගැන සාකා බාා ප්‍රද්ඛ්ථාාන
දි යුසනනසන කුමන කටයුක්තකට දැයි තීරණ කළ යුතු .
(Committee on Parliamentary Business headed by the Speaker) නමම
කාරක සභානේ මූාාසන කතානා කතුමා ගන්නා අතර,
සභා නා ක, ආණ්ඩු පක්ෂනී ප්‍රධාන සංවිධා ක ඇතුලු
ආණ්ඩු පක්ෂ නින ෝජන කරන පක්ෂ වලින් සමන්විත
මන්ත්‍රීන් කණ්ඩා මක් ඇතුාසන වි යුතු . එන්ථම විපක්ෂ
නා කතුමා ඇතුලු විපක්ෂනී පක්ෂ නින ෝජන කරමින්
විපක්ෂන න් නම් කරන ාද කණ්ඩා මක් ඇතුාසන වි යුතු .
තවද, පාර්ලිනම්න්තුනේ නින ෝජය කතානා කද, නින ෝජය
කාරක සභා සභාපතිද නමම කමිටුනේ සාමාජික න් . ඒ
අනුව, නයා ස්්ථතනී සදහන් ඇ ඇති ආණ්ඩුනේ කටයුතු වා
ප්‍රද්ඛ්ථාාන නි ම කරන්නන් සභා නා කවර ා .

8. නමවැනි විශ්වාසභංග න ෝජනාවක් නයා ස්්ථතක ට


ඇතුාසනවූ පසු එ පාර්ලිනම්න්තුනේ විවාද කිරීම සදහා සභා
නා කතුමානේ සහ ආණ්ඩු පක්ෂනී කැමැසනත ඇතිව
පාර්ලිනම්න්තුනේ විවාද කිරීම සදහා ාබා දි හැකි
ආසන්නතම දින තීරණ කළ යුතු .

9. එම දිනනී නයා ප‍ ට නමම න ෝජනාව ඇතුාසන නකොට


අදාළ දින ට විවාද ට ගන්නා බවට දැනුම් දි යුතු .

10. එම විශ්වාශභංග විවාද කිරීම සදහා ආණ්ඩු පක්ෂ ටසන


විපක්ෂ ටසන අවශය කාා පාර්ලිනම්න්තු කටයුතු පිළිබද
කාරක සභාව විය න් තීරණ කළ යුතු .

11. අදාළ දිනනී ම විවාද පවසනවා ඡන්ද විමසීම සහ එ ප්‍රකාශ


කළ යුතු .

12. එදින පාර්ලිනම්න්තුනේ විවාද පිළිබද හැන්සාඩ් වාර්තාව


නිකුසන කළ යුතු .
ඉහත කී ය ලුම ක්‍රි ාවලි න් ආණ්ඩුක්‍රම වයව්ථාාවටද, ්ථාාවර
නින ෝගවාටද, පාර්ලිනම්න්තු සම්ප්‍රදා න් සහ ක්‍රි ා පපාපාපා න් වාට
අනුක෕ාව ය දු කිරීමට පාර්ානම්න්තුව වගබාා ගත යුතු .

2018 අනේේ මාසනී ම හිටස් අග්‍රාමාතයවර ාට එනරහිව නගනා


විශ්වස භංග ඉහත සදහන් ආකාර ට නීතයාණුකුකුාව ඉදිය පසන කර
ඇත.

එ්ථ. අමරන්ථකර
අග්‍රාමාතය නේකම්

Vous aimerez peut-être aussi